• බාදුරා | Nepenthes Distillatoria

    ශ්‍රීලංකාවට ආවේණික ශාකයක් වන බාදුරා ශාකය වැසි වනාන්තර හා ඒ ආශ්‍රිත පරිසර වල දැකිය හැකි මාංශභක්ෂක ශාකයකි.

  • රත මිල්ල | Lumnitzera littorea

    වදවී යාමේ දැඩි තර්ජනයට මුහුණපා ඇති දේශීය කඩොලාන ශාකයක් වන රත මිල්ල ශාකය දැනට ලංකාවේ බලපිටිය මාදු ගග කඩොලාන කලාපයේ පුද්ගලික ඉඩමක සහ මීගමුව කඩොල් කැලේ ප්‍රදේශයෙන් පමණක් වාර්ථා වන ශාකයකි.

  • නගා මැරූ අල | Ipsea Speciosa

    Gලංකාවට ආවේණික දුර්ලභ බෟමික උඩවැඩියාවක් වන මෙය වජීකරණ ඔසුවක් වන මෙය ජනප්‍රවාදයේ රසවත් කතා කිහිපයකට මුල්වී ඇති ශාකයකි. ස්වභාවක පරිසරයෙන් ගැලවීම ප්‍රවාහණය කිරීම විකිණීම අදී සියලූ දේ වණ සත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව තහනම් කර ඇත.

  • කරඹ | Carissa carandas, Carissa spinarum

    කරඹ ශ්‍රී ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශ වල ස්වභාවිකව දක්නට ලැබෙන වන පලතුරක් වන අතර ලංකාවේ හීං කරඹ හා මහ කරඹ ලෙස වර්ග දෙකක් දක්නට ඇති අතර මෙම පවුලටම අයත් විදේශිය ප්‍රභේධය බොහෝ ගෙවතුවල වගා කර ඇත. එය ඩැම්සන් හෝ ජැම්සන් ලෙස ව්‍යහාරයේ පවතින අතර එහි උද්භිත නාමය Carissa Macrocarpa ලෙස හැදින්වේ.

  • හොර‍ | Dipterocarpus Zeylanicus

    ශ්‍රී ලංකාවට ආවේණීක හොර ශාකය පහතරට වැසිවනාන්තර විශේෂයෙන් සිංහරාජය ආශ්‍රිතව පවතින, දැවමය සහ ඖෂධීය වටිනාකම් සහිත රතු දත්ත පොතෙහි, අවධානම හමුවේ ඇති විශේෂයක් ලෙස නම ඇතුළත් වී ඇති ශාකයකි

කොන් | Schleichera oleosa | Koon

භාවිත නම : කෝන්. විද්‍යාත්මක නම : Schleichera oleosa ශාක කුලය : Sapindaceae වෙනත් නම් : Ceylon oak / Lac tree ස්වභාවය : ගස් රතු දත්ත වාර්ථා : Least Concern (අඩු තැකීමක් කර ඇති) ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය ආදී රටවල වියළි කළාපීය...
Share:

ආරිද්ද | Campnosperma zeylanicum | Aridda

භාවිත නම : ආරිද්ද. විද්‍යාත්මක නම : Campnosperma zeylanicum ශාක කුලය : Anacardiaceae වෙනත් නම් : ---- ස්වභාවය : ගස් රතු දත්ත වාර්ථා : Least Concern (අඩු තැකීමක් ඇති) තෙත් කලාපීය වනාන්කතර වල දැකිය හැකි ලංකාවට ආවේණික ශාකයක් වන...
Share:

චෙරිමෝයා | Annona cherimola | Cherimoya

භාවිත නම : චෙරිමෝයා. විද්‍යාත්මක නම : Annona cherimola ශාක කුලය : Annonaceae වෙනත් නම් : Cherimoya ස්වභාවය : ගස් රතු දත්ත වාර්ථා : .. ...
Share:

සීනි අනෝදා | Annona squamosa | Seeni Anoda

භාවිත නම : සීනි අනෝදා. විද්‍යාත්මක නම : Annona squamosa ශාක කුලය : Annonaceae වෙනත් නම් : Sugar apple ස්වභාවය : ගස් රතු දත්ත වාර්ථා : .. ...
Share:

වැලි අනෝදා | Annona reticulata | Weli Anoda

භාවිත නම : වැලි අනෝදා. විද්‍යාත්මක නම : Annona reticulata පවුල : Annonaceae වෙනත් නම් : Wild sweetsop ස්වභාවය : ගස් රතු දත්ත වාර්ථා : .. ...
Share:

කටු අනෝදා | Annona muricata | Katu Anoda

භාවිත නම : කටු අනෝදා. විද්‍යාත්මක නම : Annona muricata ශාක කුලය : Annonaceae වෙනත් නම් : ආතා | Soursop ස්වභාවය : ගස් රතු දත්ත වාර්ථා : .. ...
Share:

කරවල කැබැල්ල | Antidesma bunius | Karawala kebella

භාවිත නම : කරවල කැබැල්ල. විද්‍යාත්මක නම : Antidesma bunius ශාක කුලය : Phyllanthaceae වෙනත් නම් : bignay ස්වභාවය : ගස් රතු දත්ත වාර්ථා : Least Concern (අවම අවධානමක් ඇති) රතු දත්ත පොතට අනුව අඩු තැකීමක් දක්වන දේශීය ශාකයක් ලෙස නම් කර...
Share:

කරඹ | Carissa carandas, Carissa spinarum | Karamba

භාවිත නම : මහ කරඹ. විද්‍යාත්මක නම : Carissa carandas භාවිත නම : හීං කරඹ. විද්‍යාත්මක නම : Carissa spinarum ශාක කුලය : Apocynaceae වෙනත් නම් : Ceylon Damson ස්වභාවය : පදුරු රතු දත්ත වාර්ථා : Data Deficient දත්ත ඌනතා සහිත)/...
Share:

ජනප්‍රිය ලිපි