කරවල කැබැල්ල | Antidesma bunius | Karawala kebella

භාවිත නම
: කරවල කැබැල්ල.
විද්‍යාත්මක නම
: Antidesma bunius
ශාක කුලය : Phyllanthaceae
වෙනත් නම්
: bignay
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: Least Concern (අවම අවධානමක් ඇති)
රතු දත්ත පොතට අනුව අඩු තැකීමක් දක්වන දේශීය ශාකයක් ලෙස නම් කර ඇති අතර Antidesma විශේෂ සියල්ල පොදුවේ අඹිල්ල යනුවෙන් භාවිතා කරයි. ඉතා මිහිරි රයයකින් යුක්ත මෙහි ඵලය පලතුරක් ලෙසත් ජෑම් වයින් සෝස් ආධී නිෂ්පාදන ලෙසත් භාවිතාවට ගනු ලබයි. ඔසු ගුණයෙන්ද සමන්විත මෙම ශාකය අර්ෂස් රෝගය විෂ වෙදකම ආදීයේදීද භාවිතා කරයි. මෙහි කොල පලාවක් ලෙස සකසා ආහාරයට ගත හැකිය
Share:

ජනප්‍රිය ලිපි