කොන් | Schleichera oleosa | Koon

භාවිත නම
: කෝන්.
විද්‍යාත්මක නම
: Schleichera oleosa
ශාක කුලය : Sapindaceae
වෙනත් නම්
: Ceylon oak / Lac tree
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: Least Concern (අඩු තැකීමක් කර ඇති)

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය ආදී රටවල වියළි කළාපීය වනාන්තර ආශ්‍රිතව සුලභව හමුවන දේශීය ශාකයක් වන මෙහි ඉදුනු ගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගනු ලබයි. කෝන් ශාකයේ කොළ, පොතු, මල්. ඇට, මුල් ආදිය දේශීය වෙදකමේදී රෝග රැසකට ප්‍රතිකාර කිරීම සදහා යොදා ගනු ලබයි 



 

Share:

ජනප්‍රිය ලිපි