රත මිල්ල | Lumnitzera littorea | Ratha milla

 
භාවිත නම
: රත මිල්ල
විද්‍යාත්මක නම
: Lumnitzera littorea
ශාක කුලය : Combretaceae
වෙනත් නම්
:
ස්වභාවය : ගස්
රතු දත්ත වාර්ථා
: Critically Endangered (වදවීයාමේ උග්‍ර තරජනයට ලක්වූ)

 

රතු දත්ත පොතට අනුව වදවී යාමේ දැඩි තර්ජනයට මුහුණපා ඇති දේශීය කඩොලාන ශාකයක් වන රත මිල්ල ශාකය දැනට ලංකාවේ බලපිටිය මාදු ගග කඩොලාන කලාපයේ පුද්ගලික ඉඩමක සහ මීගමුව කඩොල් කැලේ ප්‍රදේශයෙන් පමණක් වාර්ථා වන ශාකයකි. වසර 100 කින් පමණ දෙවන පරම්පරාවක් වාර්ථා නොවීම මෙම ශාකය තර්ජිත තත්වයට පත්වීමට බලපා ඇති ප්‍රධාන කරැණ ලෙස දැක්වි හැකි අතර පරිසරයට සොදුරු අලංකාරයක් ඇති කරන මෙවැනි ශාක රැක ගැනීම සදහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

Share:

ජනප්‍රිය ලිපි